‘පාස්කු කුමන්ත්‍රණය’ ගැන කියන්න දප්පුල ත්‍රස්ත විමර්ශන ඒකකයට නොඑයි! නීතීඥයෙක් එවයි! (VIDEO)
පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා අද දින ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතාට දැනුම් දී තිබුණද ඒ මහතා අද දින එම ඒකකයට පැමිණ තිබුණේ නැත.
ඔහු නියෝජනය කරමින් නීතීඥයකු එම ඒකකයට පැමිණ සිටි බවක් දැකගන්නට ලැබිණ.
ඔහු නියෝජනය කරමින් නීතීඥයකු එම ඒකකයට පැමිණ සිටි බවක් දැකගන්නට ලැබිණ.
‘පාස්කු කුමන්ත්‍රණය’ ගැන කියන්න දප්පුල ත්‍රස්ත විමර්ශන ඒකකයට නොඑයි! නීතීඥයෙක් එවයි! (VIDEO)
2023-04-19T11:26:00+05:30
Lanka Hot News