කච-කච ගාන්නෙපා චමුදිත... IMF ගිය එකට ඔයා වගකියන්නෝන - චාමර සම්පත් සමග හිරු සලකුණ ගාලගෝටියක් වේ (VIDEO)
හිරු රූපවාහිනියේ පැවති සළකුණ දේශපාලන සංවාදයට මෙවර කැඳවා තිබුනේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාය.
වැඩ සටහනේ අවසන් භාගයේදී හිරු නාලිකාවේ මාධ්‍යවේදීන් තිදෙනා සහ රාජ්‍ය අමාත්‍යරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම හා හැටනව ලක්‍ෂයක ජනවරමකින් ජනාධිපතිවරයෙක් පත් කිරීමේ වගකිවයුත්තා සම්බන්ධයෙන් එහිදී රාජ්‍ය අමාත් හාය නිවේදකයන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව විනාඩි ගණනාවක් තිස්සේම සජීවීව
වැඩ සටහනේ අවසන් භාගයේදී හිරු නාලිකාවේ මාධ්‍යවේදීන් තිදෙනා සහ රාජ්‍ය අමාත්‍යරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම හා හැටනව ලක්‍ෂයක ජනවරමකින් ජනාධිපතිවරයෙක් පත් කිරීමේ වගකිවයුත්තා සම්බන්ධයෙන් එහිදී රාජ්‍ය අමාත් හාය නිවේදකයන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව විනාඩි ගණනාවක් තිස්සේම සජීවීව
කච-කච ගාන්නෙපා චමුදිත... IMF ගිය එකට ඔයා වගකියන්නෝන - චාමර සම්පත් සමග හිරු සලකුණ ගාලගෝටියක් වේ (VIDEO)
2023-04-05T08:12:00+05:30
Lanka Hot News