ලොකු වැඩකට ඉන්දියාවෙන් යෝජනාවක් ගෙනෙයි! ජනපති රනිල් ඉන්දීය සංචාරයට සූදානම්!
තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඇති අතර, මෙම ඉන්ධන පිරිපහදුව ඇතිකරනුයේ ඊට පරිබාහිරව බවද දැන ගන්නට තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, එම සංචාරයේ දී මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබෙනවා.
මේ අතර, ඉන්ධන සැපයුම, බෙදාහැරීම සහ අලෙවිය ජාත්‍යන්තර සමාගම් තුනකට ලබාදීමට ආණ්ඩුව පසුගිය සතියේ තීන්දු කළා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඇති අතර, මෙම ඉන්ධන පිරිපහදුව ඇතිකරනුයේ ඊට පරිබාහිරව බවද දැන ගන්නට තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, එම සංචාරයේ දී මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබෙනවා.
මේ අතර, ඉන්ධන සැපයුම, බෙදාහැරීම සහ අලෙවිය ජාත්‍යන්තර සමාගම් තුනකට ලබාදීමට ආණ්ඩුව පසුගිය සතියේ තීන්දු කළා.
ලොකු වැඩකට ඉන්දියාවෙන් යෝජනාවක් ගෙනෙයි! ජනපති රනිල් ඉන්දීය සංචාරයට සූදානම්!
2023-04-08T11:36:00+05:30
Lanka Hot News