gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං පෙන්ෂන් යනතුරු මැතිවරණයක් නෑ…- මුද්‍රණාලයාධිපතිනි

තමන් රැකියාවෙන් විශ්‍රාම යන තුරුද මැතිවරණයක් බලාපොරොත්තු නොවන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කරයි.
එළඹෙන ජූනි මස 24 වන දා තමන් සේවයෙන් විශ්‍රාම යන බවද පැවසූ ඇය ඉන්පසු පැවැත්වෙන මැතිවරණ වැඩ සදහා තමන් සම්බන්ධ නොවන බවද පැවසුවාය.

කෙසේ වෙතත් තමන්ගේ සේවය දීර්ඝ කරනු ලැබූවහොත් පෙර මෙන් මැතිවරණ කටයුතු සඳහා සේවය ලබා දිය හැකි යැයිද ඇය සඳහන් කළාය.

මේ අතර පළාත් පාලන මැතිවරණ අදාළ සියලු මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අත්හිටුවා තිබේ. ඒ මැතිවරණයේ මුද්‍රණ කටයුතුවලට අදාළ මුදල් නොලැබීම මතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka