ආණ්ඩුව මාධ්‍ය නියාමනයට සූදානම් වෙයි! සමාජ මාධ්‍ය ඇතුලු සියලු මාධ්‍ය නියාමනය කරන්න විකාශන අධිකාරි පනතක් ගේනවා! අධිකරණ ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. විකාශන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
එය සියලුම මාධ්‍යයන්ට අදාළ වීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුව මාධ්‍ය නියාමනයට සූදානම් වෙයි! සමාජ මාධ්‍ය ඇතුලු සියලු මාධ්‍ය නියාමනය කරන්න විකාශන අධිකාරි පනතක් ගේනවා! අධිකරණ ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
2023-04-11T18:52:00+05:30
Gossip Lanka Hot News