gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට හිතවත් මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රබල ඇමති ධුර…

සිදුකිරීමට නියමිත් කැබිනට් සංශෝධනයේදී ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරුනට ප්‍රබල අමාත්‍ය ධූර හිමි වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇමති ධුර ලබා දිය යුතු ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දීමට ජනාධිපතිවරයා අකමැත්ත පල කර ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් දිගු කාලයක් තිස්සේ බලා සිටින පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකුම පක්ෂ නායකයන් දැනුවත් කර ඇත්තේ අමාත්‍යධූරයක් නොලැබුණහොත් ආණ්ඩුවට ලබාදෙන සහය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුව ඇති බව ඇති බවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka