අමෙරිකානුවන් 5 දෙනකුත් මියගියා! පාස්කු ප්‍රහාරකයන් සොයන සටනට අමෙරිකාවත් ඉන්නවා! තානාපතිනියගෙන් නිවේදනයක්!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 4ක් පිරෙන අද දිනයේදී අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය විසින් විශේෂ ට්විටර් පණිවුඩයත් නිකුත් කොට ඇත.
ඇය එහි සදහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 5 දෙනකුද මියගිය බවත්, ප්‍රහාරකයන් සොයන සටනට තම රටද සහාය දෙන බවත්ය.
ඇය එහි සදහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 5 දෙනකුද මියගිය බවත්, ප්‍රහාරකයන් සොයන සටනට තම රටද සහාය දෙන බවත්ය.
Today I remember the hundreds of innocent people, including five Americans, who were murdered four years ago in a horrific act of terror on Easter Sunday. The U.S. honors the victims, their families & all affected communities and stands in solidarity with those awaiting justice. pic.twitter.com/WWYZjIcBxf
— Ambassador Julie Chung (@USAmbSL) April 21, 2023
අමෙරිකානුවන් 5 දෙනකුත් මියගියා! පාස්කු ප්‍රහාරකයන් සොයන සටනට අමෙරිකාවත් ඉන්නවා! තානාපතිනියගෙන් නිවේදනයක්!
2023-04-21T14:59:00+05:30
Lanka Hot News