IMF එකෙන් ලංකාවේ ප්‍රශ්නය විසඳන්න බෑ! ඇමෙරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පළමු ණය වාරිකය නිදහස් කළ පමණින් ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳිය නොහැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කොට ඇත.
මෙරට ඉංග්‍රීසි පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇමෙරිකානු තානාපතිනිය මේ බව සඳහන් කොට තිබේ.
ශ්‍රී ලංකාවට මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගතයුතු තවත් ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් ඇති බවත්, එමෙන්ම තවත් දිගු ගමනක් යෑමට ලංකාවට සිදුවනු ඇති බවත් ඇය එහිදී සඳහන් කොට ඇත.
මෙරට ඉංග්‍රීසි පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇමෙරිකානු තානාපතිනිය මේ බව සඳහන් කොට තිබේ.
ශ්‍රී ලංකාවට මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගතයුතු තවත් ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් ඇති බවත්, එමෙන්ම තවත් දිගු ගමනක් යෑමට ලංකාවට සිදුවනු ඇති බවත් ඇය එහිදී සඳහන් කොට ඇත.
IMF එකෙන් ලංකාවේ ප්‍රශ්නය විසඳන්න බෑ! ඇමෙරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්!
2023-04-22T10:42:00+05:30
Lanka Hot News