ඉරණමඩුවෙන් අක්කර 500ක්! කිලිනොච්චියෙන් අක්කර 200ක්! ණයට ගත්ත සල්ලිවලට හිලව් වෙන්න ආණ්ඩුව උතුරේ ඉඩම් චීනයට දෙන්න තීන්දු කරයි! VIDEO
තමන් ගත් ණයට හිලව්වට උතුරෙන් අක්කර ගණන් ඉඩම් චීනයට ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ඉරණමඩුවෙන් අක්කර 500ක් සහ කිලිනොච්චියෙන් අක්කර 200ක් මෙසේ චීනයට ලබා දීමට නියමිතව ඇති බවකි.
ඉරණමඩුවෙන් අක්කර 500ක්! කිලිනොච්චියෙන් අක්කර 200ක්! ණයට ගත්ත සල්ලිවලට හිලව් වෙන්න ආණ්ඩුව උතුරේ ඉඩම් චීනයට දෙන්න තීන්දු කරයි! VIDEO
2023-04-15T08:06:00+05:30
Gossip Lanka Hot News