ලිප ගිනි මොලවන්නේ සවස 3.29ට! වැඩ අල්ලලා කන්න තියෙන්නේ සවස 5.05ට! සියලු පැතුම් ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
අද අප්‍රේල් මස 14වන සිකුරාදා අපර භාග 9.23ට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. අද පූර්ව භාග 8.35 සිට අපර භාග 9.23 දක්වා පුණ්‍ය කාලයයි.
අද අපර භාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, දී කිරි මිශ්‍ර කිරි බතක් සහ තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද සකසා ගත යුතු බව සඳහන් වෙනවා.
අද අපර භාග 5.05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර වැඩ අල්ලා ආහාර අනුභව කළ යුතු බව පැවසෙනවා.
ලිප ගිනි මොලවන්නේ සවස 3.29ට! වැඩ අල්ලලා කන්න තියෙන්නේ සවස 5.05ට! සියලු පැතුම් ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
2023-04-14T09:37:00+05:30
Gossip Lanka Hot News