gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආර්ථික අර්බුදය මැද සමෘද්ධි බැංකුවලින් අලුත් අවුරුදු උත්සව 1074ක්…

දැඩි ආර්ථික අර්බුදයකට රට පත්ව තිබියදී සමෘද්ධි බැංකු විසින් අලුත් අවුරුදු උත්සව 1074 පැවැත්වීමට සැලසුම් කර ඇතැයි සමෘද්ධි වෘත්තිය සංගම් එකමුතුව සඳහන් කරයි. මෙම අවුරුදු උත්සව සංවිධානය කර ඇත්තේ සමෘද්ධි බැංකු 1074 මූලික කර ගනිමින් බවද එම එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා කියා සිටියේය.
එක් අවුරුදු උත්සවයක් සඳහා සමෘද්ධි බැංකුවක් මගින් රුපියල් 75,000 ක මුදලක් වියදම් කළ යුතු බවට යෝජනා කර ඇතැයි ද පැවසූ ඔහු ඊට වඩා වැඩි මුදලක් වියදම් වන්නේ නම් අදාළ මුදල් සමෘද්ධි ලාභීන්ගෙන් එකතු කර ගැනීමට ද සැලසුම් කර ඇතැයි පැවසීය.

ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මොහොතක එම පිරිසට සහල් ලබා දීමට පවා රජය පියවර ගැනීම සිටියදී සමෘද්ධි බැංකුවකින් රුපියල් හැත්තෑපන් දහසක් වියදම් කරමින් අලුත් අවුරුදු උත්සව පැවැත්වීම අපරාධයක් බවත් සංවිධායකවරයා තව දුරටත් සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka