IMF එකට යන්න තීන්දු කළේ බැසිල්! රනිල් ඒ වෙද්දි හිටියෙ විපක්ෂයේ! රනිල් කරපු දෙයක් නෑ! විජිත පාර්ලිමේන්තුවේදී කරපු කතාව (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ දෙයක් නොමැති බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එදා බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් එම තීන්දුව ගත් බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ එදා බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් එම තීන්දුව ගත් බවකි.
IMF එකට යන්න තීන්දු කළේ බැසිල්! රනිල් ඒ වෙද්දි හිටියෙ විපක්ෂයේ! රනිල් කරපු දෙයක් නෑ! විජිත පාර්ලිමේන්තුවේදී කරපු කතාව (VIDEO)
2023-03-24T16:07:00+05:30
Lanka Hot News