විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය බල රහිත කළ යුතු බවත්, තමන් ඊට එරෙහිව නීතිය හමුවට යන බවත් දැනුම් දෙමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කොමිසමේ සෙසු සාමාජිතයන් තිදෙනා වෙත ලිපි යොමු කොට ඇති බව වාර්තා වේ.
මම නඩු දානවා! උපයෝගිතා කොමිසමේ සභාපති ජනක ලයිට් බිල ඉහළ දාන්න අස්සන් කළ සාමාජිකයන් තිදෙනාට ලියුම් යවයි! VIDEO
2023-03-05T08:12:00+05:30
Gossip Lanka Hot News