gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කුරුළු උණ බිත්තර ලංකාවේ.. හමුදාවට කන්න දුන්නේ කුරුළු උණ බිත්තර… (video)

වෙලද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තම මස්සිනා වුවද ඔහුට ඕනෑ තමන් මරා දැමීමට බව බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා විසින් සිදු කරන මෝඩ වැඩ නිසා ලංකාවේ බිත්තර කර්මාන්තය විනාශ වෙමින් ඇතැයි ඇතැයිද හෙතෙම චෝදනා කරයි.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමිනි.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ලංකාවට කුරුළු උණ දැනටමත් පැමිණ ඇති බවත් හමුදාවට කෑමට දී ඇත්තේ කුරුළු උණ සහිත බිත්තර බවත් ඔහු කියා සිටියි.

අමාත්‍යවරයාගේ මෝඩ වැඩ නිසා බිත්තරයක් රුපියල් 70ට යන එක නතර කර ගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka