ටවුන්හෝල් විරෝධතාවට පොලිසිය ගැහුවේ හිතාමතාමයි! උද්ඝෝෂකයන්ට පොලිසිය ගැහුවෙ අසූචි මිශ්‍ර වතුර! වීඩියෝ දර්ශනත් එක්ක පොලිසියට උත්තර සපයන්න ප්‍රශ්න වැළක්! මානව හිමිකම් කොමිසමේදී කවුරුත් නොදත් රහස් රැසක් හෙළිවෙයි! VIDEO
පසුගියදා ටවුන්හෝල් හි ජාතික ජන බලවේගය විසින් සංවිධාන කළ විරෝධතාවට පොලිසිය කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පිළිබදව අද දිනයේ මානව හිමිකම් කොමිසමේදී වමර්ශනයක් පැවැත්විණ.
එහිදී පොලිසිය වෙනුවෙන් පිළිතුරු සැපයීම සදහා නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය.
එම විමර්ශනයේදී විශේෂ කරුණු රැසක් හෙළිදරව් වී තිබුණේ මෙසේය.
ටවුන්හෝල් විරෝධතාවට පොලිසිය ගැහුවේ හිතාමතාමයි! උද්ඝෝෂකයන්ට පොලිසිය ගැහුවෙ අසූචි මිශ්‍ර වතුර! වීඩියෝ දර්ශනත් එක්ක පොලිසියට උත්තර සපයන්න ප්‍රශ්න වැළක්! මානව හිමිකම් කොමිසමේදී කවුරුත් නොදත් රහස් රැසක් හෙළිවෙයි! VIDEO
2023-03-17T00:06:00+05:30
Gossip Lanka Hot News