පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍යයි! අගවිනිසුරු ඇතුලු නීතීඥවරුන් සහභාගී වූ ජාතික නීති සම්මේලනයට ආ අමෙරිකානු තානාපතිනිය නැවත අවධාරණය කරයි! VIDEO
ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බව කොළඹ සිටින ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සඳහන් කරයි. ඇය මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංවිධානය විසින් සංවිධානය කරන ලද 2023 ජාතික නීති සම්මේලනය අමතමිනි.
ශ්‍රී ලංකා ජනතාවගේ එදිනෙදා අයිතීන් වෙනුවෙන් ඇමරිකාව පෙනී සිටින බවත් ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයේ නිදහස් මැතිවරණ ඊට උදාහරණයක් යැයිද ඇය එහිදී පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍යයි! අගවිනිසුරු ඇතුලු නීතීඥවරුන් සහභාගී වූ ජාතික නීති සම්මේලනයට ආ අමෙරිකානු තානාපතිනිය නැවත අවධාරණය කරයි! VIDEO
2023-03-13T07:17:00+05:30
Gossip Lanka Hot News