අද උදේ සිට අංශ 40ක් වෘත්තීය ක්‍රියාමාර්ගවල! පළාත් 4ක රෝහල්වල වර්ජන! වැඩ නවත්වන කට්ටිය මෙන්න! විසඳුමක් නැත්නම් 15 තීරණාත්මකයි! (VIDEO)
අද පෙරවරුවේ සිට අධික බදු බරට එරෙහිව වෘත්තීය සමිති 40ක් වෘත්තීය ක්‍රීයාමාර්ගවල නිරත වීමට නියමිතය.
පිළිතුරක් නොලැබුණහොත් 15 වන දා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමු වන බව එම වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
පිළිතුරක් නොලැබුණහොත් 15 වන දා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමු වන බව එම වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
අද උදේ සිට අංශ 40ක් වෘත්තීය ක්‍රියාමාර්ගවල! පළාත් 4ක රෝහල්වල වර්ජන! වැඩ නවත්වන කට්ටිය මෙන්න! විසඳුමක් නැත්නම් 15 තීරණාත්මකයි! (VIDEO)
2023-03-13T08:07:00+05:30
Lanka Hot News