gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ටෙලිකොම් ඩීල් එක යට තියෙන බරපතළ රහසක් හිටපු ටෙලිකොම් සභාපති හෙළිකරයි! මේක විකුණන්න යන්නේ සල්ලි බලාගෙන නෙමෙයි! මේක පිටිපස්සේ තියෙන්නේ වෙන වැඩක්! (VIDEO)

ටෙලිකොම් විකිණීම මුදල් ලබාගැනීම සඳහා කරන ගනුදෙනුවක් නොවන බවත්, එම ගනුදෙනුව පිටුපස ඇත්තේ වෙනම ඩීල් එකක් බවත් නිදහස් ජනතා සන්ධානයේ මහලේකම්, හිටපු ටෙලිකොම් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

සමාජ ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් තිලංග සුමතිපාල මහතා පවසන්නේ ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු වන අලිරාජා සුභාෂ්කර් මෙම මිලදී ගැනීමට එකඟවී ඇත්දැයි හරි හැටි පැවසිය නොහැකි බවත්, ඇතැම්විට ඉන් එහා ගිය ගනුදෙනුවක් මෙහි තිබිය හැකි බවත් ය.

කෙසේ වෙතත් ටෙලිකොම් විකිණීම හරහා ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවන බව නම් අනිවාර්යෙන්ම පැවසිය හැකි බවත් ඒ මහතා පවසයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka