මැතිවරණ ගැන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරයි
මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය 2023 අප්‍රේල් 25 වනදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි.
ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි.
ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,
මැතිවරණ ගැන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරයි
2023-03-10T16:15:00+05:30
Lanka Hot News