gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් රාජපක්ෂ කියපු අය දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා! පොහොට්ටුවෙනුත් කට්ටියක් අරන් තවත් පක්ෂවලිනුත් කට්ටියක් අරන් UNP ආණ්ඩුවක් හදනවා ළඟදීම! (VIDEO)

පසුගිය දිනවල රනිල් රාජපක්ෂ තී ඇතැමුන් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහත්තයා යැයි කීමට පටන්ගෙන ඇති බව එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කීය.‍‍

ඒ මහතා මේ බව කීවේ කුරුණෑගල පැවැති පක්ෂ රැස්වීමකදීය.

මෙහිදී අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ විපක්ෂයේ සිටින කණ්ඩායමක් මෙන්ම පොහොට්ටුවේ පිරිසක්ද ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවත්, එම පිරිස සමග එක්ව අලුත් ආණ්ඩුවක් බිහිකරන බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka