අළු මතින් අපි නැගිටිනවා! රෝහිත ආයෙත් පොහොට්ටුව නැගිටින හැටි කියයි! (VIDEO)
ගිනිදැල් මතින් පොහොට්ටුව යළි නැගිටින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
රැස්වීමකට සහභාගී වෙමින් ඒ මහතා කියා සිටියේ ඉකුත් මැයි මාසයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිබත් කළද තම පක්ෂය යළි නැගිටීම කිසිවකුටත් වැළැක්විය නොහැකි බවකි.
රැස්වීමකට සහභාගී වෙමින් ඒ මහතා කියා සිටියේ ඉකුත් මැයි මාසයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිබත් කළද තම පක්ෂය යළි නැගිටීම කිසිවකුටත් වැළැක්විය නොහැකි බවකි.
අළු මතින් අපි නැගිටිනවා! රෝහිත ආයෙත් පොහොට්ටුව නැගිටින හැටි කියයි! (VIDEO)
2023-03-06T07:51:00+05:30
Lanka Hot News