ජනාධිපති අනිවාර්යයෙන්ම ඡන්දෙට සල්ලි දෙන්න ඕන! ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රනිල් සල්ලි නොදී කරන්නේ ලොකු අපරාධයක්! හිටපු මැකො දේශප්‍රිය ඡන්දෙ කල්දාන්න ගේම් ගහද්දී කොමිසමේ හිටපු සාමාජික රත්නජීවන් හූල්ගෙන් ප්‍රකාශයක්! (VIDEO)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම මුදල් වෙන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික රත්නජීවන් හූල් මහතා ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව කතා කරන වික්‍රමසිංහ මහතා මෙසේ මැතිවරණයට මුදල් ලබා නොදීමෙන් කරන්නේ අපරාධයක් බවද ඒ මහතා කියා සිටියේය.
කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් පත් කොට ඇති සීමා නිර්ණ කමිටුව හරහා මැතිවරණය කල් දමා ගැනීමට බලධාරීන් සැලසුම් කර ඇති බවට විශාල චෝදනාවක්ද මේ වනවිට එල්ල වී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව කතා කරන වික්‍රමසිංහ මහතා මෙසේ මැතිවරණයට මුදල් ලබා නොදීමෙන් කරන්නේ අපරාධයක් බවද ඒ මහතා කියා සිටියේය.
කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් පත් කොට ඇති සීමා නිර්ණ කමිටුව හරහා මැතිවරණය කල් දමා ගැනීමට බලධාරීන් සැලසුම් කර ඇති බවට විශාල චෝදනාවක්ද මේ වනවිට එල්ල වී තිබේ.
ජනාධිපති අනිවාර්යයෙන්ම ඡන්දෙට සල්ලි දෙන්න ඕන! ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රනිල් සල්ලි නොදී කරන්නේ ලොකු අපරාධයක්! හිටපු මැකො දේශප්‍රිය ඡන්දෙ කල්දාන්න ගේම් ගහද්දී කොමිසමේ හිටපු සාමාජික රත්නජීවන් හූල්ගෙන් ප්‍රකාශයක්! (VIDEO)
2023-03-20T16:49:00+05:30
Lanka Hot News