IMF ලැබුණා! ජනපති ජාතිය අමතා කියයි (VIDEO)
ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවය අනුව මෙතැන් සිට රටේ ඉදිරිගමන ගෙනයා යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – IMF එකඟතාවය ගැන විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවය අනුව මෙතැන් සිට රටේ ඉදිරිගමන ගෙනයා යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – IMF එකඟතාවය ගැන විශේෂ ප්‍රකාශයක් කරමිනි.
IMF ලැබුණා! ජනපති ජාතිය අමතා කියයි (VIDEO)
2023-03-21T12:27:00+05:30
Lanka Hot News