gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෑණු මහ පාරේ ජංගි ගලවා රටේ නීතිය හා සාමය නැති කළා - ප්‍රසන්න රණතුංග

අරගලය පැවති සමයේ ගෑණු මහ පාරේ ජංගි ගලවා රටේ නීතිය හා සාමය නැති කළා යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එනිසා මැතිවරණයක් පැවැත්වීමට පළමුව රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ යුතු බවද පවසන ඔහු මැතිවරණයක් පවත්වන්න ද නැද්ද කියා තීරණය කළ යුත්තේ ආණ්ඩුව යයිද කියා සිටියි.

රට තිබුණු ආර්ථික හා සමාජය අර්බුදයෙන් ගොඩ ගන්න නම් මේ වන විට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් යම් කළමනාකරණයක් සිදු කරමින් යන බව ද හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට රටේ යම්තාක් ස්ථාවරත්වයකට පත් වෙමින් ඇති බවත් පවසන ඔහු ඒ සඳහා ගත් සියලූ තීන්දු ජනප්‍රිය තීන්දු නොවන බවද කියා සිටියි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka