පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරිය උසස් නිලධාරීන් තුන්දෙනකුගේ නම් ආයෙත් කරළියට! පරීක්ෂණ වාර්තා අරන් කතෝලික පල්ලියෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි! වහාම නිර්දේශ ක්‍රියාත්මක කරන්න! (VIDEO)
ඊයේදිනයේදී සිරිල් ගාමිණී පියතුමා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් විශේෂ අනාවරණයක් සිදු කිරීමට පියවර ගත්තේය.
එහිදී උන්වහන්සේ චෝදනා කර සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පොලිස් නිලධාරීන් තිදෙනකු උසස් කිරීමේ සූදානමක් පවතින බවකි.
එහිදී උන්වහන්සේ චෝදනා කර සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පොලිස් නිලධාරීන් තිදෙනකු උසස් කිරීමේ සූදානමක් පවතින බවකි.
පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරිය උසස් නිලධාරීන් තුන්දෙනකුගේ නම් ආයෙත් කරළියට! පරීක්ෂණ වාර්තා අරන් කතෝලික පල්ලියෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි! වහාම නිර්දේශ ක්‍රියාත්මක කරන්න! (VIDEO)
2023-03-10T07:51:00+05:30
Lanka Hot News