කොළඹ උද්ඝෝෂණයේදී නිමල් මියගියේ පරණ කඳුලු ගෑස් ගහපු නිසාද? (VIDEO)
පසුගිය ඉරිදා කොළඹ පැවැති ජාතික ජන බලවේගයේ විරෝධතාවේදී පුද්ගලයකු මියගියේ පැරණි කදුලු ගෑස් හේතුවෙන්දැයි සැකයක් මතුව ඇති බව සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර පැවසීය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අදාළ කදුලු ගෑස් මරණ පරීක්ෂකවරයා වෙත බාරදීමට නියෝග කොට ඇති බවකි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අදාළ කදුලු ගෑස් මරණ පරීක්ෂකවරයා වෙත බාරදීමට නියෝග කොට ඇති බවකි.
කොළඹ උද්ඝෝෂණයේදී නිමල් මියගියේ පරණ කඳුලු ගෑස් ගහපු නිසාද? (VIDEO)
2023-03-01T21:19:00+05:30
Lanka Hot News