gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වගකීම බාර ගන්න සූදානම්! ඉදිරි ජනාධිපතිවරණය ගැන නාමල් කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ විපක්ෂයේ අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂය යෝජනා කරන ඕනෑම වගකීමක් බාර ගැනීමට තමා සූදානම් බවත් අමාත්‍ය ධූර භාර නොගෙන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ නෙත් එෆ් එම් ගුවන්විදුලියේ වැඩසටහනකට එක්වෙමින්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka