මාකඳුරේ මධුෂ් ලංකාවට ගෙනත් මරාදමන්නට කලින් සිදුකළ දුරකතන සංවාදයක් එළියට (VIDEO)
ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් ඝාතනයට ලක්වීමට පෙර ඔහු විසින් සිදුකළ බව කියන දුරකතන සංවාදයක හඬ පටයක් සමාජ මාධ්‍ය තුළ නැවත සංසරණය වෙමින් තිබෙනවා.
පහත පළවන්නේ එම දුරකතන සංවාදයයි.
පහත පළවන්නේ එම දුරකතන සංවාදයයි.
මාකඳුරේ මධුෂ් ලංකාවට ගෙනත් මරාදමන්නට කලින් සිදුකළ දුරකතන සංවාදයක් එළියට (VIDEO)
2023-03-28T13:46:00+05:30
Lanka Hot News