gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උද්දච්ච ආණ්ඩුවට එරෙහි වර්ජනය ඓතිහාසිකයි… අති සාර්ථකයි… සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය!

ආණ්ඩුවේ උද්දච්ඡ ප්‍රතිපත්ති විසින් අද කැඳ වූ වර්ජනය ඓතිහාසික එකක් වනවා සේම අතිසාර්ථක එකක් බව සෞඛ්‍ය සේවක  වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සදහන් කරයි.

දිවයිනේ රෝහල් භූමියකට හමුදාව පොලිසිය හෝ මැරකණ්ඩායම් නොපැමිණියහොත් හෙට උදෑසන 8.00ට වර්ජනය අවසන් කරන බව බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමුදේශ්   සඳහන් කරයි. ‍

මෙම වර්ජනය නතර කළ ද තම ගැටලු වලට විසදුම ලබා දීමට සඳහා ඉදිරි දින 7 තුළ සාකච්ඡාවක් ලබා දෙන මෙන්ද ඒ සඳහා ආණ්ඩුවට  හෝ දේශපානඥයින්ට කඩේ යන  පැන්ෂන්ගිය වෘත්තීය සමිති නායකයින් සාකච්ඡාවට නොයවන ලෙසත් ඒ වෙනුවට වර්ජකයින්ගේ ගැටලුවට විසඳුම් ලබා දිය හැකි සැබෑ නිලධාරියෙක්  හෝ කණ්ඩායමක් සහභාගි කරවන ලෙසත්  රවී කුමුදේශ්  ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.‍

ලිච්ඡවි ප්‍රතිපත්තිය එකවරක් නොව නැවත නැවතත් කියවා මේ සකච්ඡාවට සහභාගි වන ලෙස බලමණ්ඩලය ජනාධිපතිරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka