gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ජනාධිපති කරන්න සියළු මෙහෙයුම් කලේ බැසිල් - මෙතෙක් හෙළි නොවූ රහසක් ඉන්දික අනුරුද්ධ හෙළිකරයි (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා සඳහා තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීමට ඉදිරිපත්වූ ඩලස් අලහප්පෙරුම මහතා එම ධුරයට නුසුදුසු බව පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ මතය වූ බවද ඔහු පැවසීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුල සිදුකල සියලු මෙහෙයුම් සිදු කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද රාජ්‍ය අමාත්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka