කළුබෝවිල ඉස්පිරිතාලේ නැවතී සිටියදී හිටපු මන්ත්‍රී ජේ. ශ්‍රීරංගා අත්අඩංගුවට ගනී! (VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.
කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ, 2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ, 2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
කළුබෝවිල ඉස්පිරිතාලේ නැවතී සිටියදී හිටපු මන්ත්‍රී ජේ. ශ්‍රීරංගා අත්අඩංගුවට ගනී! (VIDEO)
2023-03-18T07:46:00+05:30
Lanka Hot News