gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඊළග අරගලය එන්නේ බෙලි කපාගෙන ලේ හලාගෙන… අපේ උන්ගේ බෙලි කපන්නේ මං…

ඊලග වතාවෙ අරගලය ඉන්නේ බෙලි කපා ගෙන ලේ හලාගෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. පසුගිය අවස්ථාවේ මෙන් ජනාධිපති මන්දිරයට පැන, රූපවාහිනී සංස්ථාවට පැන එම අරගල කරුවන් ගෙදර නොයනු ඇති බවද ඇය සඳහන් කළාය.

එවන් අරගලයක් සාධාරණ බවද කී ඇය අරගලකරුවන් ඒමට පෙර තමන් තමන්ගේ අයගේ බෙල්ල කපා දමන බවද ඇය කියා සිටියාය.

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනහමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka