තැපැල් ඡන්දයටත් දින නියම කරයි!
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා කාලය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පවසයි.
ඔහු මාද්‍ය වෙත තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මාර්තු මස 28, 29, 30 සහ 31 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.
පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (07) නිවේදනය කළේය.
තැපැල් ඡන්දයටත් දින නියම කරයි!
2023-03-08T11:20:00+05:30
Gossip Lanka Hot News






