gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ටෙලිකොම් ගන්න එයාටෙල් සූදානම්.. එය මෙරට බලවත්ම සමාගම බවට..

රජය විසින් පෞද්ගලික අංශ අංශයට ලබාදීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් ලබා ගැනීම සඳහා මෙරට මෙහෙයුම් සිදු කරන ‘එයාටෙල්’ ජංගම දුරකතන සමාගයේ හිමිකාරිත්වය දරණ ඉන්දීය රිලයන්ස් සමාගම උනන්දුවක් දක්වයි.

එම සමාගම අයත් වන්නේ ඉන්දියාවේ ප‍්‍රකට ව්‍යාපාරික ‘මිත්තන්’ සමූහයටයි. ප

එමෙන්ම සුබාෂ්කරන් අලිරාජා, මුකේෂ් අම්බානි, අදානි ගෲ යව ව්‍යාපාරද මේ සඳහා උනන්දු වෙමින් සිටී.

රිලයන්ස් සමාගමට ටෙලිකොම් හිමිකාරිත්වය ලබා ගැනීමට හැකි වුවොත් ශ්‍රී ලංකාව තුළ බලවත්ම සන්නිවේදන ජාලය බවට එයාටෙල්-ටෙලිකොම් ඒකාබද්දතාවය පත්වීමේ ඉඩක් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka