gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැන් ඉන්ධන QR වැඩක් නෑ... ඒක ගන්නත් සල්ලි නෑ - හිටපු මහබැංකු අධිපති

මෙරට තුළ ක්‍රියාත්මක කරමින් ඇති ඉන්ධන කේත ක්‍රමය වදුරටත් ක්‍රියාත්මක කිරීමට ඵලදායි නැති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

2022 ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා වූ කාලයේ දී ඉන්ධන භාවිතය විශාල ලෙස අඩුවී ඇති බවත් ඉන් පෙන්නුම් කරන්නේ මෙරට ආර්ථිකය බරපතල හැකිලීමක් බව ද හෙතෙම පවසයි.

මෙම තත්වය යටතේ කෝටා ක‍්‍රමයට ලබා දෙන ප්‍රමාණය මිලදී ගැනීමට පවා ජනතාවට ආර්ථික හැකියාවක් නැති බැවින් තවදුරටත් එම ක්‍රමය ක්‍රියාත්මක වීම අවශ්‍ය නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

පසුගිය කාලය තුළ දී ඩීසල් 54%කින්, පෙට්‍රල් 35%කින්, භූමිතෙල් 75%කින් භාවිතය අඩුවී ඇති බවත් ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්න තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka