gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැයි මාසයේදී ආණ්ඩුවේ ලොකු වෙනසක්! සාකච්ඡා අවසන් – සුබ නැකැත් හදයි!

ලබන මැයි මාසයේදී ආණ්ඩුවේ ඉහළම තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තනතුරු කිහිපයක් මෙලෙස වෙනස් වනු ඇති.

මෙයට අදාළව මූලික අදහස් හුවමාරුවක් මේ වන විටත් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඒ සඳහා සුබ නැකැත් පවා සූදානම් කර ඇතැයිද දැනගන්නට තිබෙනවා.

ලැබෙන තොරතුරු අනුව මැයි මස මුල් සතියේ මෙම දේශපාලනික තනතුරු වෙනස සිදුවීමට අවකාශ ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.

- asianmirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka