gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇල්ලූ බිග් මැච් ට්‍රක් එක රිලීස් කරගන්න කියා ජනපති ලේකම්ගේ පුතාගෙන් DIG ට කෝල් එකක්!

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පුතා බව සඳහන් කරමින් පොලිස් භාරයේ තිබූ වාහනයක් මුදා ගැනීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දෙමින් ඉල්ලීම් කළ තරුණයකු ඊයේ (16 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka