gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුව ඉස්සරහා දණ ගහන්න අපි සූදානම් නෑ! මාව ඇතුළෙදි මරන්න හදපු කුමන්ත්‍රණ ගැන-සැලසුම් ගැන-එක්කන් ගිය තැන් ගැන-නිලධාරීන් ගැන නම්ගම් එක්කම හෙට රටටම හෙළි කරනවා! එළියට ආපු වසන්ත බය නැතිව කරපු කතාව මෙන්න (VIDEO)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට ඇප හිමිවීම හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර මුදාහැර තිබේ.

‘ආණ්ඩුව ඉස්සරහා දණ ගහන්න අපි සූදානම් නෑ. මාව ඇතුළෙදි මරන්න හදපු කුමන්ත්‍රණ ගැන-සැලසුම් ගැන-එක්කන් ගිය තැන් ගැන-නිලධාරීන් ගැන නම්ගම් එක්කම හෙට රටටම හෙළි කරනවා. අලුත් අරගලය හෙටින් පස්සේ පටන් ගන්නවා’ යැයි හෙතෙම එහිදී මාධ්‍ය හමුවේ සදහන් කළේය.

2022 අප්‍රේල් 09 වනදා අරගලයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදී හදිසි නීතිය යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැණුනේ පසුගිය වසරේ අගෝස්තු 18 වනදාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka