gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ඔබේ කතා අවුල්..’ සජිත්ගේ මූණටම හිරුණිකා කියයි… සජබෙන් මට කැපිල්ලක්..(video)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොලිස් ලොක්කෙක් එක්ව තමාව පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අද වන විට බුද්ධි අංශ තමා පිටුපස යොදවා ඇති බවත් මෙයින් තමාගේ පුද්ගලික ජීවිතයට පවා බාධා එල්ල වී ඇති බවත් ඇය පවසයි.

සමගි ජන බලවේයෙ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තමාට කැපිල්ලක් ඇති බවත් ඔවුන්ට තමාව නොදිරවන බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

සිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාව ආමන්ත්‍රණය කරන ආකාරයේ ගැටලුවක් ඇති බවට තමාද පිළිගන්නා බවත් එය සජිත් ප්‍රේමදාස මහතාගේ මූණටම තමා සඳහන් කළ බවත් ඇය වැඩිදුරටත් කියා සිටී.

-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka