gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මම සටන නවත්වන්නේ නෑ! ආපු ගමන් උසාවි ගිහින් ගනුදෙනුව බේරගන්න සූදානම්! ‌මෙහෙම ලයිට් බිල වැඩි කරපු අයට පසුතැවෙන්න වේවි! කංචනට කිසිම දැනීමකුත් නෑ! කොමිසමේ ඉන්න අනෙක් අයට දැනීමකුත් නෑ! නොදන්නකමට කරපු මේ ‌දේවල්වල ප්‍රතිවිපාක හැමෝටම ලැබේවි! උපයෝගිතා කොමිසමේ සභාපති ජනක ඔස්ට්‍රේලියාවේ සිට පළමු වරට මාධ්‍යට කතා කරයි! VIDEO

රුපියල් දහසේ විදුලි බිල මේ වනවිට රුපියල් 4000ක් වී ඇති බවත්, මෙවැනි වැරදි තීරණ ගත් අයට පසුතැවෙන්න වනු ඇති බවත්, ගනුදෙනුව බේරගන්න තමන් පැමිණි වහා කටයුතු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඔස්ට්‍රලියාවේ සිට විශේෂ අනාවරණයක් සිදු කරමින් ඒ මහතා කියා සිටියේ කොමිසමේ සාමාජිකයන්ටත් ඇත්ත නොතේරෙන බවත්, ඔවුන් දේශපාලන බලපෑමට යටවී මෙම තීන්දුව ගෙන ඇති බවත්ය.

මේ අතර ආණ්ඩුව විසින් මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ බැහැරකරමින් සහ එහි සාමාජිකයින්ට විවිධ බලපෑම් සිදුකරමින් ගෙන යන ජනතා පීඩක ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka