රනිල් ඔයා කූඩුවක ඉන්න ගිරවෙක්! එළියෙ ඉන්නේ කන්න නැතිව ව්‍යාඝ්‍රයෝ වගේ කෝපයෙන් ඉන්න ජනතාවක්! වේදනාවෙන් මිරිකෙන මිනිස්සු මේ කූඩුවේ දොර අරිනවා සත්තයි! ඩලස් රනිල්ට කල් තියාම අනතුරු ඇඟවීමක් කරයි! VIDEO
රනිල් වික්‍රමසිංහ මහතා යනු කූඩුවක සිටින ගිරවකු බවත්, බදු බරෙන්, ලයිට් බිලෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාඝ්‍රයන් වැනි ජනතාව ළගදීම මේ කූඩුවේ දොර අරිනු ඇති බව නිදහස් ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.
අද පැවැති විරෝධතාවක් අතරතුරදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
රනිල් ඔයා කූඩුවක ඉන්න ගිරවෙක්! එළියෙ ඉන්නේ කන්න නැතිව ව්‍යාඝ්‍රයෝ වගේ කෝපයෙන් ඉන්න ජනතාවක්! වේදනාවෙන් මිරිකෙන මිනිස්සු මේ කූඩුවේ දොර අරිනවා සත්තයි! ඩලස් රනිල්ට කල් තියාම අනතුරු ඇඟවීමක් කරයි! VIDEO
2023-02-26T22:24:00+05:30
Gossip Lanka Hot News