gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊළඟට මොකද කරන්නේ? වෘත්තීය සමිති 40ක වෘත්තීයවේදීන් අද විශේෂ සාකච්ඡාවක!

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද(13) රැස්වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විදුලි ඉංජිනේරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති 40 ක්, ඊට ඇතුළය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, සිය සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී වෘත්තීයවේදීන්ගේ මෙම රැස්වීම පැවැත්වෙන බවයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka