gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න මහ වැසි මැද්දේ කොළඹට ආ සජබ ‌විරෝධය විසුරුවන්න පොලිසියෙන් ටෙක්නිකල් හන්දියේදී කඳුළු ගෑස් ජල ප්‍රහාර! (VIDEO)

පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින්  සමගි ජනබලවේගය  කොළඹදී සංවිධානය කළ විරෝධතාවය පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

“ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු කොළඹට රොක් වෙමු” තේමාවෙන් මහවැසි මධ්‍යයේ විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව විරෝධතාවය සංවිධාන කර තිබිණ.

ඡන්ද අයිතිය රැකගන්න කොළඹට රොක් වෙමු, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න කොළඹට රොක් වෙමු ආදි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka