gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

උඹ ඡන්දෙ තිවුවෙ තැත්නම් කණෙන් ඇදල එලියට දාන්නේ - මාලිමාවෙන් ජනපතිට පණිවුඩයක් (VIDEO)

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැතිනම් ජනාධිපතිවරයා කණෙන් ඇද එළියට දමන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

නියත පරාජය දන්නා නිසා ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට උත්සාහ කළ ද ස්ථිර වශයෙන්ම ඊට ඉඩ නොදී නියත වශයෙන්ම මැතිවරණය කැඳවා ගන්නා බව ඔහු පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් බදුල්ලේ දී සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka