ජනාධිපති ඝාතන සැලසුමක්.. දේශපාලන පක්‍ෂයක පිරිසක් කුමන්ත‍්‍රණයක.. CID පසුපස!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව රහස් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදේශයකදී සාකච්ඡා පවත්වා ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ.
සති දෙකක කාලයක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එම පිරිස සාකච්ඡා කර ඇති බව වාර්තා වී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන්ද රහස් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබේ.

- lankacnews
ජනාධිපති ඝාතන සැලසුමක්.. දේශපාලන පක්‍ෂයක පිරිසක් කුමන්ත‍්‍රණයක.. CID පසුපස!
2023-02-28T15:12:00+05:30
Lanka Hot News