චීනය කරපු වැඩෙන් IMF සල්ලි හිරවෙයි! රනිල් ෂී ජින්පින්ට කතා කරන උත්සාහයක! තවමත් එහෙන් උත්තරයක් නෑ!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම සදහා උත්සාහයන් කිහිපයක්ම පසුගිය දිනවල ගෙන ඇති බව වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන එක්සිම් බැංකුව මගින් ලංකාවේ ණය වසර 2කට පමණක් ප්‍රතිව්‍යුහගත කළ හැකි බවට නිකුත් කර ඇති ලිපිය පිළිගත නොහැකි බවට දැනුම් දී තිබීම හේතුවෙනි.
ඒ අනුව චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට මෙම කාලය දීර්ඝ කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.
ඒ සදහා පසුගිය දින කිහිපය පුරා මාර්ගයන් කිහිපයක් ඔස්සේ උත්සාහ දරා තිබුණද එය සාර්ථක වී නැති බවත් දැනගන්නට ඇත.

- මව්රට
චීනය කරපු වැඩෙන් IMF සල්ලි හිරවෙයි! රනිල් ෂී ජින්පින්ට කතා කරන උත්සාහයක! තවමත් එහෙන් උත්තරයක් නෑ!
2023-02-11T16:22:00+05:30
Lanka Hot News