ඡන්දය කල් දාන්න ආණ්ඩුව ගහන ගේම් සියල්ල හෙළිකරමින් නිදහස් ජනතා සන්ධානය මෙරට සියලුම තානාපති කාර්යාලවලට ලිපියක් යොමු කරයි! වහාම මැදිහත්වීමක් ඉල්ලයි!
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නිදහස් ජනතා සන්ධානය මෙරට තානාපති කාර්යාල වෙත ලිපියක් යොමු කරමින් ජනතාවගේ ඡන්ද බලය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් අදාළ ව්‍යවස්ථාපිත පාලන තන්ත්‍රයන් විසින් සියලු මට්ටම්වල මැතිවරණ පැවැත්වීමේ කාලසීමාවන් නිර්වචනය කර ඇති බව ලිපියේ සඳහන් වේ.
මෙම අවශ්‍යතාවලට අනුකූල වීම අනිවාර්ය බවත්, අභිමතය පරිදි ක්‍රියාත්මක කිරීමට නම්‍යශීලී බවක් හෝ විෂය පථයේ නොමැති බවත් එහි පෙන්වා දී ඇත..
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට විස්මිත තර්කයක් වත්මන් රජය විසින් පෙන්වා දී ඇති බව පවසන නිදහස් ජනතා සන්ධානය, එහි ප්‍රතිවිපාක බරපතළ විය හැකි බවට අනතුරු ඇගවීමක්ද සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් අදාළ ව්‍යවස්ථාපිත පාලන තන්ත්‍රයන් විසින් සියලු මට්ටම්වල මැතිවරණ පැවැත්වීමේ කාලසීමාවන් නිර්වචනය කර ඇති බව ලිපියේ සඳහන් වේ.
මෙම අවශ්‍යතාවලට අනුකූල වීම අනිවාර්ය බවත්, අභිමතය පරිදි ක්‍රියාත්මක කිරීමට නම්‍යශීලී බවක් හෝ විෂය පථයේ නොමැති බවත් එහි පෙන්වා දී ඇත..
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට විස්මිත තර්කයක් වත්මන් රජය විසින් පෙන්වා දී ඇති බව පවසන නිදහස් ජනතා සන්ධානය, එහි ප්‍රතිවිපාක බරපතළ විය හැකි බවට අනතුරු ඇගවීමක්ද සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
ඡන්දය කල් දාන්න ආණ්ඩුව ගහන ගේම් සියල්ල හෙළිකරමින් නිදහස් ජනතා සන්ධානය මෙරට සියලුම තානාපති කාර්යාලවලට ලිපියක් යොමු කරයි! වහාම මැදිහත්වීමක් ඉල්ලයි!
2023-02-22T11:43:00+05:30
Lanka Hot News