gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘අනිච්ඡාවත සංඛාරා-උප්පාද වයධම්මිනෝ….’! රනිල් රාජාසන කතාවේදී 13 දෙන බව කියද්දී මහා සංඝරත්නය පාර්ලිමේන්තුවෙන් එළියේ 13ට ගිනි තියා පාංශකූලය දෙයි (VIDEO)

අද දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බව සිය රාජාසන කතාවේදී කියද්දී මහා සංඝරත්නය පාර්ලිමේන්තුවෙන් පිටතදී විශාල උද්ඝෝෂණයක නිරත වූහ.

එහිදී මහා සංඝරත්නය 13 වන සංශෝධනයට ගිනි තබා පාංශුකූලය දුන් ආකාරයක් දැකගත හැකි විය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka