gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

"යක්කු බොලව්, අපි යක්කු බොලව්" - ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් කාගෙන ඊයේ මහ රෑ විරෝධතා දැක්වූ කැලණි සිසුන්...හිමිවරු 4ක් ඇතුළු 6ක් අත්අඩංගුවට! (VIDEO)

කැලණිය විශ්ව විද්‍යාල සිසුන් විසින් ඊයේ (19) සවස පැවති විරෝධතාවය අතරතුර භික්ෂූන් වහන්සේලා හතර දෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. 
සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka