කම්කරු කාර්යාලයේ කලබලයක්… සේවකයෝ සභාපතිව කාර්යාල අඩස්සියට ගනිති!
නාරාහේන්පිට කම්කරු මෙහෙවර පියස කාර්යාලයේ මේ වනවිට උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.
එහි සේවා නියුක්ත භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති වරයා සේවක පිරිසක් විසින් කාර්යාල අඩස්සියේ තබා ගෙන සිටී.
තමන්ට ලැබිය යුතු දිරි දීමනා ඇතුළු ගෙවීම් කප්පාදු කිරීමට මෙම විරෝධය දක්වන බව සේවකයන් කියා සිටිති.
එහි සේවා නියුක්ත භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති වරයා සේවක පිරිසක් විසින් කාර්යාල අඩස්සියේ තබා ගෙන සිටී.
තමන්ට ලැබිය යුතු දිරි දීමනා ඇතුළු ගෙවීම් කප්පාදු කිරීමට මෙම විරෝධය දක්වන බව සේවකයන් කියා සිටිති.
කම්කරු කාර්යාලයේ කලබලයක්… සේවකයෝ සභාපතිව කාර්යාල අඩස්සියට ගනිති!
2023-02-01T13:04:00+05:30
Lanka Hot News